තමා ඉදිරි මැතිවරණයේදී පොහොට්ටුව සාමාජිකත්වය ලබා ඒ වෙනුවෙන් තරග වදින බව කියමින්
පාර්ලිමේන්තුව විසිරවීමෙන් පැය කිහිපයක් ඇතුළත නාමල් රාාජපක්ෂ ශ්‍රිලනිපයෙන් ඉල්ලා අස්වී ඇත.
ඉදිරි මහමැතිවරනයට පොහොට්ටුව පක්ෂය සන්ධානයේ පක්ෂයක් ලෙස ශ්‍රීලනිපය හා එක්වීමට අපේක්ෂා කරන බවට පසුගිය දිනවල ආරංචි පැතිරිණී.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment