පාර්ලිමේන්තුව විසිරවීම නිසා 58 කට පෙන්ෂන් නැතිවේ

පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීම නිසා වසර 5 ක මන්ත්‍රී ධූරය සම්පූර්ණ නොවීම හේතුවෙන් 58 දෙනෙකුට විශ්‍රාම වැටුප් ලපබාගැනීමට තිබුණ අවස්ථාව අහිමිව යන බව වාර්තාවේ. කෙසේ වෙතත්
ඊළඟවාරයේත් මෙම අය තේරීපත්වූවොත් එම ගැටලුව නිරාකරණය කරගන්නට සමත්වනු ඇත. එම මන්ත‍්‍රි ලයිස්තුව පහත පරිදිය.

ආනන්ද අලුත්ගමගේ
කාංචන විජේසේකර
ප්‍රසන්න රණතුංග
ප්‍රසන්න රණවීර
තාරානාත් බස්නායක
එස්.එම්. මොහමඩ් ඉස්මායිල්
ඒ. අරවින්ද කුමාර
වේලු කුමාර්
නාලක ප්‍රසාද් කොළොන්නෙ
කවීන්දිරන් කොඩීස්වරන්

මලික් සමරවික්‍රම
සරත් ෆොන්සේකා
කරුණාරත්න පරණවිතාන
කේ. කාදර් මස්තාන්
හෙක්ටර් අප්පුහාමි
සිසිර කුමාර අබේසේකර
තුෂාර ඉඳුනිල් අමරසේන
එච්.ආර්. සාරතී දුෂ්මන්ත
චන්දිම ගමගේ
මලිත් ජයතිලක
කාවින්ද හේෂාන් ජයවර්ධන
මයිල්වාගනම් තිලකරාජා
මයන්ත දිසානායක
මොහම්මදු නසීර්
අයි.සුජිත් සංජය පෙරේරා,
අශෝක ප්‍රියන්ත
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
බන්දුලලාල් බණ්ඩාරිගොඩ
තාරක බාලසූරිය
එම්.අයි. මොහමඩ් මන්සීර්
එස්.එම්. මරික්කාර්
ඉම්රාන් මහරුෆ්
ආශු මාරසිංහ
අංගජන් රාමනාදන්
එස්. ජයලේන්ද්‍රන්
ඥානමුත්තු ශ්‍රී නේෂන්
ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා
චාල්ස් නිර්මලනාදන්
නලින්ද ජයතිස්ස
ඉෂාක් රහුමාන්
මුජිබර් රහුමාන්
හර්ෂණ රාජකරුණා
ජයම්පති වික්‍රමරත්න
තුසිතා විජේමාන්න
රෝහිණී කුමාරි විජේරත්න
චමින්ද විජේසිරි
හේෂා විතානගේ
සන්දිත් සමරසිංහ
එස්. සිවමෝහන්
චතුර සන්දීප සේනාරත්න
විජේපාල හෙට්ටිආරච්චි
ඉන්දික අනුරුද්ධ හේරත්
එච්.ආර්. සාරතී දුෂ්මන්ත
එස්. ප්‍රෙමරත්න
සනත් නිශාන්ත පෙරේරා
පියල් නිශාන්ත ද සිල්වා
අනුරුද්ධ ජයරත්න
ඩී.වී. චානක
සිසිර ජයකොඩි


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment