ජලනල අලුත් වැඩියාව නිසා පාගොඩ පාරේ ට්‍රැෆික් -දෙහිවල රත්මලානට වතුර නවතී


ජලනළ එළීමේ කටයුත්තක් හේතුවෙන් නුගේගොඩ – පාගොඩ පාර, මේ වනවිට තාවකාලිකව වසා දමා
තිබෙයි. මේ නිසා ඒ අවට මාර්ගවල

රථ වාහන තදබදයක් හටගෙන ඇත.
පිටකෝට්ටේ, ජුබිලි කණුව ආදී ප්‍රදේශවල මෙම රථ වාහන තදබදය බහුලව මතුව ඇත.
මෙම නඩත්තුව හේතුවෙන් අද (10) සවස 4 දක්වා දෙහිවල-ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශයට, රත්මලාන, සොයිසාපුර, කොළඹ 06, මුල්ලේරියාව සහ පැලවත්ත ප්‍රදේශයන්ට ජල සැපයුම විසන්ධි කරන බව ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරන අතර කොළඹ නගරයට සපයනු ලබන ජලය අඩු පීඩනයක් යටතේ සපයන්නට සිදුව ඇති බවද වාර්තාවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment