උසස්‌ පෙළ ප්‍රතිඵල හෙට (28)


පසුගිය අගෝස්‌තු මස පැවැති අ. පො. ස. උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (28 වැනිදා) නිකුත් කිරීමට
නියමිත බව විභාග
දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙවර උසස්‌ පෙළ විභාගයට ලක්‍ෂ තුනකට ආසන්න අපේක්‍ෂකයෝ පිරිසක්‌ පෙනී සිටියහ.

නිලන්ත මදුරාවල
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment