තීන්දුවෙන් පසු මෛත්‍රී සන්ධානය සමග රැස්වීමක


එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ
ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ ඇරඹී තිබේ.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්
තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.
දිසානායක දන්වා ඇත.
මහින්ද සමග ඉදිරියට යන බවට ඊයේ සිය කණ්ඩායම ඉදිරියේ ප්‍රතිඥාදී ඇති මෛත්‍රිපාල ජනපතිවරයා අද තීන්දුව ප්‍රකාරව මහින්දට වාසි සහගත තීන්දුවක් ගන්නේද රනිල්ට අගමැති ධූරය දීමට යොමුවන්නේද යන්න පැහැදිලි නැත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment