නව ආණ්ඩුකාරයන් පත්වේ : කැෆේ කීර්ති ගැන කතා දෙකක්!


තවත් පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් අද (07) සිරිසේන ජනාධිපති හමුවේ දිව්රුම්දී ඇත.

ඒ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක - සබරගමු පලාත, ආචාර්ය සුරේන් රාඝවන් - උතුරු පලාත සහ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් - ඌව පලාත වශයෙන්ය.

ඒ අනුව මේ වන විට දකුණ පලාත සදහා පමණක් ආණ්ඩුකාරවයෙක් පත් කිරීමට නියමිත අතර මෙතෙක් පත් කරන ලද ආණ්ඩුකාරවරුන් 08 දෙනාගෙන් 07 දෙනෙකුම නව පත් කිරීම්ය.

නව ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පිළිබඳව තොරතුරු ඉල්ලීමක්!!!

මේ අතර මාධ්‍යවේදීන් තිදෙනෙක් වන මධුක තක්සල, සංජය ලියනගේ සහ විමුක්ති දුෂාන්ත විසින් 'කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්' මහතා සහ එම සංවිධානය පිළිබඳව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ප්‍රකාරව තැපැල් මඟින් අද (07) තොරතුරු ඉල්ලිමක් (RTI) ගොනුකර තිබේ.

ඒ, මැතිවරණ කොමිෂන් සභාවෙන් සහ කැෆේ සංවිධානය වෙතිනි.


ඔවුන් විසින් ඉල්ලා ඇති තොරතුරු පහතින්,




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment