ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පමණක් මාසික ගෙවීම් ප්‍රමාණය මත මුද්දර ගාස්තු ගෙවීමට සිදු විය.
නමුත් ඉදිරියේදී මෙම තත්වය වෙනස්කරනු ලබන අතර ජාතිය ගොඩනැගීටෙම් බද්දක් ලෙස සියයට 3.5 ක් සෑම ගනුදෙනුවක් සඳහාම ගෙවන්නට සිදුවන බව අද (5) පැවති අයවැයේදී යෝජනා කර තිබේ.
එය අයවැය වාර්තාවේ සටහන් කර තිබුනේ
යනුවෙනි.
ඒ අනුව ඉදිරියට ඊබේ, අලි එක්ස්ප්‍රස් ආදී ලංකාවේ ජනප්‍රිය අන්තර්ජාල භාණ්ඩ මිලටගන්නා අන්තර්ජාල ක්‍රම ඔස්සේ ගනුදෙනු කරද්දී බාවිත කරන ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් හිමියන්ට සියයට 3.5 ක් සෑම ගනුදෙනුවක් සඳහා අමතර ලෙස ගෙවන්නට සිදුවනු ඇත.
කෙසේ වෙතත් ලංකාවේ දේශීය සමාගම් හරහා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කිරීමේ ගනුදෙනු වලට මෙය අදාළ නැත.

0 comments :
Post a Comment