අන්තරේ අය නවතන්න කාන්තා පොලිසිය යෙදවූවත් අද තල්ලුවී වැටේ

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද සිදු කළ විරෝධතා පා ගමනක්  නතර කිරීමට පසුගියදා එච්එන්ඩීඒ සිසුන්ගේ විරෝධතා අවස්ථාවේ යෙදූ උපාය පොලිසිය යෙදූ නමුත් කාන්තා වළල්ල තල්ලු කර කාන්තා පොලිස් නිලදාරිනියන් වට්ටා ඔවුන් ඉදිරියට ගමන් කළ බව වාර්තාවේ.

වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු
රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හා රාජ්‍ය විශ්වවිද්‍යාල අඩපන කිරීමට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙලෙස විරෝධතාවයෙහි නිරත විය.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment