අයවැයේදී හෙළි කළ වාහන බදු වෙනස්කම්

https://www.gossiplankanews.com/2019/03/vehicle-tax-revision-budget.html

ද (5) ඉදිරිපත් කළ අයවැය යෝජනා අනුව වාහන බදු සම්බන්ධ විවිධ කරුණු රැසක් ඉදිරිපත් විය. මේ අනුව වාහන මිලද ඉහළයාම් සිදුවන බව වාහන ආනයන කරුවන්ගේ සංගමය අදහස් දක්වා තිබේ.
වාහන සදහා නිෂ්පාදන බදු ඉහල දැමීමට 2019 අයවැයෙන් යෝජනා කර ඇත්තේ
මෙසේය.
800cc ට අඩු පෙට්‍රල් වාහන – රුපියල් 150,000

800cc ට අඩු දෙමුහුන් වාහන – රුපියල් 250,000
1000cc ට අඩු පෙට්‍රල් වාහන – රුපියල් 175,000
1300cc ට අඩු පෙට්‍රල් වාහන – රුපියල් 500,000
1500cc ට අඩු දෙමුහුන් වාහන – රුපියල් 500,000
200cc ත්‍රීරෝද රථ – රුපියල් 60,000
විදුලි වාහන සදහා බද්ද රුපියල් 175,000 කින් අඩු කර ඇත.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment