මොඩල් ෂෝ එක අතර රන්ජන් පියුමිට දුන්න හාදුව සමාජ මාධ්‍ය කළඹයි


පසුගියදා ගලදාරි හෝටලයේදී පවත්වන්නට යෙදුණ Mr. & Miss Sri lanka Mega Model Contest 2019 තරගයේ ත්‍යාග ප්‍රදානය කිරීම පිනිස
ආරාධිත අමුත්තන්

ලෙස රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක හා අන්තර්ජාල නිරූපිකා පියුමි හංසමාලි පැමිණ තිබුනි.
එහිදී රන්ජන් හා පියුමි එක්ව හාදුදෙමින් පෙනී සිටි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ.
ඒවා පහතින්
සියලු ඡායාරූප එකතුව ඊට පහතින්




https://gallery.gossiplankanews.com/event/mr-miss-sri-lanka-mega-model-contest-2019.html
Pix By -Tharidu Pathum
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment