උසස් පෙළ පළවෙනියන්ට විදෙස් සරසවි වරම් - කොන්දේසිය පසුව ලංකාවේ වැඩ කිරීම

ලංකාවේ උසස් පෙළ සමත්වන දිස්ත්‍රික් පළමුවැනියන් හා සමස්ත ලංකා පළමුවැනිය්න 14 දෙනෙකුට
ඇමරිකාවේ හාවර්ඩ් බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් වැනි විශිස්ට විශ්ව විද්‍යාලවලට
ඇතුළත්වීමට රජයේ අරමුදලක් අරඹන බව අයවැය යෝජනාවලිය තුළදී මුදල් ඇමතිවරයා කීය. පළමු වරට 2019 වසරේදී මෙම කාර්යය සිදුවනු ඇති බවත් මෙහිදී එකම කොන්දේසිය වන්නේ විදෙස් සරසවි වලින් අධ්‍යාපනය ලද පසුව තමන් නැවත ලංකාවට පැමිණ අවම වශයෙන් වසර 10 ක් තම සේවාව ලංකාවට ලබාදීම බවද දන්වා සිටියේය.
ඒ ගැන ඇමතිවරයා පැහැදිලි කලේ මෙසේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment