Gmail ඇතුළු ගූගල් සේවා ලෝකයේ තැනින් තැන බිඳ වැටේ


අද (13) ලෝකය පුරා ගූගල් සමාගමේ සේවා ලබන ලක්ෂ සංඛ්‍යාත පරිශීලකයින්ට තම ජීමේල්
ඊමේල් ගිණුම් වලට
හා ගූගල් ඩ්‍රයිව් සේවාවන්ට ඡායාරූප අප්ලෝඩ් කරන බ්ලොගර් සම්බන්ධ වීමේදී අවහිරතා ඇතිව තිබේ. ඇතැම් අයට ජීමේල් සඳහා ලොග් විය හැකි මුත් හරියාකාරව ඊමේල් යැවීමට බැරිවීම වාර්තා කර ඇත.
මෙය සර්වර් වල අවහිරතාවයක් ලෙස තාක්ෂණවේදීන් හදුන්වා ඇත. ගූගල් සමාගම නිල වශයෙන් තවම මේ ගැන ප්‍රකාශයක් ිසදු කර නැතත් ලොව පුරා තාක්ෂණ වෙබ් අඩවි මේ පිලිබඳ සටහන් තබා ඇත.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment