සංචාරකයන් පැමිණීම 4.7% කින් ඉහළට.
එය සංඛ්‍යාත්මකව 244,328 දක්වා වැඩිවීමකි.රුසියානු සමූහාණ්ඩුව, එක්සත් ජනපදය, ඉන්දියාව හා චීනය ආදී රටවල ආකර්ෂනය වැඩිවී ඇති අතර බටහිර යුරෝපය පහත වැටී ඇති බවට නිල දත්ත අනාවරණය කරයි.
රුසියානු සමූහාණ්ඩුවේ සංචාරකයන්ගේ පැමිණීම සියයට 39 කින් වර්ධනය වී ඇති අතර එම වැඩිවීම සංඛ්‍යාත්මකව 12,448 ක් විය. ඇමරිකානු සංචාරකයින් ප්‍රමාණය සියයට 29 කින් වර්ධනය වී ඇති අතර සංඛ්‍යාත්මකව 12,543 ක් විය.
පසුගිය වසරේ සිට ඉන්දියාව සියයට 5.6 කින් වර්ධනය විය.
චීන සංචාරකයන්ගේ පැමිණීම සියයට 12.6 කින් වර්ධනය, සංඛ්‍යාත්මකව 23,759 කි.
බටහිර යුරෝපයෙන් සියයට 15.5 කින් පහළ ගොස් ඇති අතර ජර්මනිය සියයට 25 කින් අඩුවී තිබේ. ප්‍රංශය සියයට 5.8 කින් පහත වැටිණි.
0 comments :
Post a Comment