1947 වසරේදී Sigmund Freud (සිග්මන්ඞ් ෆ්‍රොයිඞ්) මහතාගේ දක්ෂතම සිසුවෙකු වූ වෛද්‍ය Wilhelm Reich මහතා ඇමෙරිකානු රජය විසින් සිරගත කෙරුණේ ස්වයං වින්දනය තුලින් ශක්තිය උත්පාදනය කිරීමේ නව ක‍්‍රමයක් සම්බන්ධ පර්යේෂණ වල නිරත වීම නිසාවෙනි.
ඔබ බොහෝ දෙනෙකු හොඳින් එක්තරා වැඩිහිටියන්ට පමණයි වෙබ් අඩවිය පවසන්නේ පුරුෂයන් ස්වයං වින්දනයේ යෙදෙන ඔබ බොහෝ දෙනෙකු හොඳින් හඳුනන චලනය මගින් ඔබගේ ජංගම දුරකථන, ලැප්ටොප්, ටැබ්, සහ තවත් ඉලෙක්ට්‍රොනික උපකරණ චාර්ජ් කල හැකි අත් පළඳනාවක් නිෂ්පාදනය කර ඇති බවයි.
ඔවුන් මෙම උපාංගය Wankband (වෑන්ක්බෑන්ඞ්) නමින් හඳුන්වයි. ඔරලෝසුවක් ආකාරයෙන් පැළඳිය හැකි ලෙස මෙය නිෂ්පාදනය කර තිබේ. පිරිමින්ට සතුටු වෙන අතරතුරම ලෝකය ගැන හිතන්නත් මෙමගින් අවස්තාව සැලසෙනවා.
මෙම උපාංගය ඇතුලෙ ඇති යම් කිසි බරක් ලිංගික චර්යාවේ යෙදෙන අවස්ථාවේ දී ඉහල පහල යෑමක් සිදු වේ. එම චලනයන් හේතුවෙන් ශක්තියක් උත්පාදනය වන අතර එය අනෙකුත් උපාංග චාර්ජ් කිරීමට යොදා ගත හැක. ඔබේ ජංගම දුරකථන USB කේබල් එක හරහා මෙම ඔරලෝසුවට සම්බන්ධ කල හැක.
එම වෙබ් අඩවියෙන් නිකුත් කල වීඩියෝව මෙතනින් නරඹන්න...
Home
/
News
/
ස්වයං වින්දනයේ යෙදෙන ගමන් දුරකථනය චාර්ජ් කරගන්නේ මෙහෙමයි - වැඩිහිටියන් පමණක් බලන්න (18+)
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment