කුමාර් සංගක්කාර කරච්චි පිලේ ක්‍රීඩකයෙක් සහ උපදේශකයෙක් වෙයි

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ( Kumar Sangakkara ) පකිස්තානු සුපර් ලීග් 20 - 20 ක්‍රිකට් තරඟාවලියේදී කරච්චි කිංග්ස් කණ්ඩායමට එක්වීමට ගිවිසුම් ගතවී තිබෙනවා.

කිස්තානු සුපර් ලීග් 20 - 20 ක්‍රිකට් තරඟාවලියේ දෙවන අදියර වන මෙම තරඟාවලියේදී කුමාර් සංගක්කාර කරච්චි කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සහ උපදේශකයෙකු ලෙස ක්‍රියා කරනු ඇති බවයි පකිස්තානු මාධ්‍ය වර්තාකරන්නේ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget