ඇවන්ට්ගාඩ් නඩුව ; ගෝටාගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කෙරේ

ඇවන්ට්ගාඩ් නඩුව ; ගෝටාගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කෙරේ

 

ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබා දීමෙන් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගෝටාබය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂවරිය කොමිසමේ ලිඛිත අවසරයකින් තොරව නඩු පවරා ඇති හෙයින් එය නිෂ්ප්‍රභ කර විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා ගෝටාබය ඇතුළු විත්තිකරුවන් 06 දෙනා විසින් මූලික විරෝධතා ගොනුකර තිබිණි.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment