45 හැවිරිදි කාන්තාවක් කැලේට ත්‍රිවිලරයකින් කැලේට අරගෙන ගිහින් කරපු කැත වැඩේ

වලස්මුල්ල වරාපිටිය ප්‍රදේශයේ 45 ස් හැවිරිදි කාන්තාවක් අස්වාභාවිකව කෙළසු  සැකකරුවෙකු සොයා පොලිසීය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අදාළ කාන්තාව වෙළද පොළේ සිට නිවසට යමින්  සිටින අතුරතුර ත්‍රීරෝද රථයකින් පැමිණි සැකකරු ඇය බලහත්කාරයෙන් නංවා ගෙන ලදු කැලෑවකට  රැගෙන ගොස් දුෂණයට ලක් කර ඇතැයි සදහන්.

සැකකරු  මෙ
තෙක් අත්අඩංගුවට ගෙන නැහැ. වලස්මුල්ල පොලිසීය වැඩිදුර විමර්ෂණ මෙහෙයවනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment