ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමේ වයස් සීමාව අවුරුදු 15 දක්වා අඩු කිරීමට රජය යෝජනා කර තිබෙනවා. ඊයේ(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත මගින් මේ බව යෝජනා කර තිබුණා.
ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ තොරතුරු ඇතුළත් 'ජාතික නාමලේඛනය' ලෙස හඳුන්වනු ලබන දත්ත සමූහයක් පවත්වා ගෙන යාමටද මෙමගින් යෝජනා කර තිබෙනවා. මෙම නාමලේඛනයට ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන සෑම තැනැත්තෙකුම ලියාපදිංචි විය යුතු අතර නම, උපන්දිනය, උපන් ස්ථානය, ලිපිනය, පවුලේ තොරතුරු ,ස්ත්‍රී පුරුෂ භාවය සහ තවත් තොරතුරු ඊට ඇතුළත් වනවා.

0 comments :
Post a Comment