දංකොටුව ඉරබඩගම අතුරු මාර්ගයේ දී ගිනිගත් වාහනය පැදවූ බව කියන කපිල නැමැත්තා ඊයේ(10) රාත්රී 11.00 ට පමණ තම දියණියට දුරකථනයෙන් කථා කර තිබෙනවා.
මිතුරන් කිහිප දෙනෙකු සමග ගමනක් යන බව ඔහු පවසා ඇතැයි කපිලගේ බිරිඳ පොලීසිය හමුවේ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
ගිනි ගෙන ඇති වාහනය පදවා ඇති කපිල යන අය කල්බදු ක්රමයට වාහන ලබා දෙන ආයතනයක හිඟ වාරික ඇති වාහන අත්පත් කර ගන්නා කණ්ඩායමක ප්රධානියෙකු ලෙස කටයුතු බවද ඔහුගේ බිරිඳ පොලීසිය හමුවේ පවසා තිබෙනවා
.
0 comments :
Post a Comment