දංකොටුවේ වෑන් රියේ අබිරහස හෙළිවේ - ෆිනෑන්ස් සමාගමේ වාහනය අරන් ආවේ කපිල



දංකොටුව ප්‍රදේශයේ විනාශ වූ වෑන් රථයක තිබී හමුවූ මළ සිරුරු  සම්බන්ධයෙන් වූ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය මාරවිල අතිරේක දිසා විනිසුරු පසන් අමරසිංහ මහතා විසින් අද(11) දහවල් සිදු කළා.

ගිනිගෙන විනාශ වී ඇත්තේ ෆිනෑන්ස් සමාගමකට අයත් අංක WP  PH  1080 වෑන් රථය  බවට මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

එය පදවා ඇත්තේ පන්නල ප්‍රදේශයේ පදිංචි කපිල නම් අයෙකු විසින් බවයි වාර්තා වන්නේ.

ඔහුගේ බිරිඳ  සිද්ධිය වූ ස්ථානයට පැමිණ ගිනි ගෙන විනාශ වී ඇත්තේ තම ස්වාමි පුරුෂයා පැදවූ වාහන බවට හඳුනාගෙන ඇතත් එය තුළ පිළිස්සී තිබූ මළ සිරුරු  අතර සැමියාගේ සිරුර ඇති බවට හඳුනා නොගත් බවයි පොලිසිය සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment