විමල් වීරවංශගේ සිර කාලය තව සති 2 කට දික්වේ


වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් නිසා මේ වනවිට මාසයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරයේ පසුව හිටපු ඇමති විමල් වීරවංශ තවත් සති 2 ක කාලයක්  ලබන 20 දක්වා බන්ධනාගාරයේ තැබීමට අද ඒ පිලිබඳ නඩුව
යළි කැඳවූ
අවස්ථාවේ අධිකරණ විනිසුරු තීන්දු කළා.
විමල්ගේ දියණියගේ සාමාන්‍ය පෙළ විභාග මානසිකත්වයට විමල් සිරගතවීම බාදාවක් බවට මානසික වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඔහුට ඇප ලබාගන්නට නීතීඥවරුන් යෙදූ ප්‍රයත්නයද ව්‍යාවර්තවූ අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය දන්වා සිටියේ ඇප ලබාදිය නොහැකි බවයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment