නියං ආධාර රැගෙන පාකිස්තානයෙන් එයි

නියං ආධාර රැගෙන පාකිස්තානයෙන් එයි

ශ්‍රී ලංකාවට බලපා ඇති වියළි කාලගුණ තත්වයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා පාකිස්තාන ආධාර රැගත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළට ඊයේ (08) ළගාවීය. 

සුදු කැකුළු හාල් කිලෝ ග්‍රෑම් 25000ක් සමඟින් ඊයේ පස්වරු 5.10ට පමණ පාකිස්තාන ගුවන් හමුදාවට අයත් මෙම ගුවන් යානය ගුවන් තොටුපොළට පැමිණි අතර මෙම ආධාර බාර ගැනිම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ නිලධාරීන් ද පැමිණ සිටියේය.

 

මේ අතර ඉදිරියේදී තවත් යානයක් පැමිණීමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment