නාගරික වායු දූෂණයට පිළියම් ලෙස චීනය උද්‍යාන ගොඩනැගිලි තැනීම අරඹයි

දිනෙන් දින ලෝකය පුරා ජනාකීර්ණ නගර වායු දූෂණයට ගොදුරුවීමේ අහිතකර පලවිපාක මේ වනවිට
අසන්නට ලැබේ.
මේ නිසා පැරිසිය වැනි ලෝක ප්‍රකට නගර පවා මේ වනවිට ජනතාවට ජීවත්වීමට අහිතකර තත්වයට පත්ව තිබේ.
අනාගතයේ මෙම කරදරයෙන් මිදීමට දැන් පටන්ම සූදානම්වීමේ වැදගත්කම ලෝකයේ නගර සැලසුම් ශීල්පීන්ට ඒත්තු ගොස් තිබෙන අතර චීනයේ Nanjing නගරය මේ සඳහා විකල්පයක් ලෙස උද්‍යාන ගොඩනැගිලි සංකල්පය හඳුන්වාදී ඇත.
එහිදී ගොනනැගිලි නිර්මාණය කරනුයේ ගස්වැල් වැවිය හැකි ආකාරයටය.
2018දී මෙම සංකල්පය අනුව තැනුණු වර්ගමීටර 6000 ක ගොඩනැගිලි ද්විත්වයක් මෙම නගරයේ ඉදිකිරීම අවසන් කරන්නට නියමිත අතර තවත් ගොඩනැගිලි රැසක්ද සැලසුම් මට්ටමේ පවතී.
මේ සමග පළවන්නේ උද්‍යාන ගොඩනැගිලි තනා අවසන්වූ පසු දිස්වන ආකාරය ගැෆික් නිර්මාණයට නැගුණ අයුරුය.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment