දකුණු කොරියානු ජනපතිනිය ධූරයෙන් නෙරපයි


දකුණු කොරියානු ජනපතිනි පාක් ග්වෙන් හයි දූෂණ චෝදසනා වලට වරදකරුවීම නිසා අද (10) සිය තනතුරින් නෙරපීමට එරට නීතිය අනුව අධිකරණ නියෝග නිකුත් වුණා.
මේ ආකාරයට
දකුණු කොරියානු නායකයෙකු ධූරයෙන් ඉවත් කළ ප්‍රථම වතාව බවද පැවසේ. ඇය දකුනු කොරියාවේ ප්‍රථම කාන්තා ජනපතිනිය ලෙස වැජඹී සිටි කාත්තාවයි.
ඇයගේ දූෂණ සිද්ධි නිසා පසුගිය සති කිහිපය පුරාම එරට උද්ඝෝෂණ පැවති අතර ජනතාව වීදි බැස ඇය ඉවත් කරන ලෙස උද්ඝෝෂණ කර තිබුණි.
ඇයට එරෙහි දෝෂාභියෝගය එරට අදිකරණය විසින් පසිඳලණු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස අද ඇයට ධූරයෙන් ඉවත්වන්නට නියෝග කෙරුණි.
පාර්ක් ගුවෙන් හයි, යනු කොරියානු ශීතල යුද්ධයේ හමුදා ආඥාදායක පාර්ක් චුං-හීගේ දියණියයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment