කොස්ගම සාලාව ගෑස් කඩයක පිපිරුමක් හා ගින්නක්

අඟහරුවාදා (20) රාත්‍රි කොස්ගම ප්‍රදේශයේ කනංපැල්ල හන්දියේ පිහිටි ගෑස් අලෙවි සැලක හට ගත් ගින්නක්
නිසා
ගිනි නිවීමේ හමුදාව කැඳවා තිබේ.
ගෑස් අලෙවි සැලේ ඇති එල්.පී වර්ගයේ ගෑස් සිලින්ඩර් වරින්වර පිපිරීමට ලක් වන නිසා ගින්න පාලනය කිරීමට ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ දෙන්නට සිදුව ඇති බවත් වාර්තා විය.
මෙම ගින්න සිදුවූ අලෙවි සැල පිහිටා ඇත්තේ පසුගියදා පිපිරීමට ලක්වූ සාලාව යුද හමුදා කඳවුරට කිලෝමීටරයක් පමණ ආසන්නයෙන් බවද වාර්තා විය.
හයිලෙවල් මාර්ගයේ කොස්ගම හන්දියේ පි එම මාර්ගයේ වාහන ගමනාගමනයට මේ නිසා දැඩි බාධා එල්ල විය.
මාර්ගය කනම්පැල්ල හා කොස්ගම ප‍්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමීමටද කටයුතු කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment