දුල්මිණි බලන්න යන්න තිස්සට අවසර


කූට ලේඛන ඉදිරිපත්කිරීම සම්බන්ධ නඩුව නිසා විදෙස් ගතවීම තහනම්ව සිටින එජාප හිටපු මහලේකම් තිස්ස
අත්තනායක අද කොළඹ මහාධිකරණයේ
කළ ඉල්ලීමකින් කියැවුනේ තම දියනිය ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටින බවත් ඇයව කලකින් බලල්ලට වුනේ නැති නිසා ඇයව බලන්නට යාමට විදෙස්ගතවීමේ තහනම ලිහිල් කර දෙන ලෙසයි.

ඒ සඳහා අවසරය පිරිනමන්නට මහාධිකරණ විනිසුරු අද තීන්දු කරන ලදි. ඒ අනුව විදෙස්ගතව සිටින දුල්මිණි අත්තානයක බලන්නට ඇගේ පියා ළඟදීම ඕස්ට්‍රේලියාවට යනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment