ෆොන්ස්කාගේ මතය පක්ෂ මතය නොවෙයි - කබීර් හෂීම්

ෆොන්ස්කාගේ මතය පක්ෂ මතය නොවෙයි - කබීර් හෂීම්
එම වෙනස් කිරීම් සම්බන්ධයෙන් කතා කිරීමට එජාපය බිය නොවන බවයි කබීර් හෂීම් මහතා කියා සිටියේ. එදා එජාපය ගෙන ආ ව්‍යාපෘති වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වුවද අද රටට ආර්ථිකයට ශක්තියක් වී ඇත්තේ එජාප වැඩපිළිවෙල බවද හෙතෙම සඳහන් කළේය. 
 
මේ අතර හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය එජාපයේ නිල ප්‍රකාශය නොවන බවයි අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ.
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment