බදු පනතට අහුවෙලා නැත්තේ ක්ෂුද්‍ර ජීවින් විතරයි - බිමල් රත්නායක

බදු පනතට අහුවෙලා නැත්තේ ක්ෂුද්‍ර ජීවින් විතරයි - බිමල් රත්නායක
විශේෂයෙන් දැඩි අපහසුත මත කලා කටයුතු වල නියැලෙන පුද්ගලයන්ද නව බද්දට යටත්ව සිටින බව බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. 2006 අංක 16 දරන පෙර බදු පනතෙන් ලබා දී තිබූ බදු සහන 328 නව බදු පනතෙන් 25ක් දක්වා අඩු කර ඇති බවයි හෙතෙම පැවසුවේ. මෙම පනත සම්බන්ධයෙන් මතුවූ විරෝධතා හේතුවෙන් පාර්ලිමේන්තුවට පනත් ඉදිරිපත් කිරීම ප්‍රමාද වුවද මේ වන විට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇතත් එය පරාජය කළ යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment