සුදන්දිරපුරම්හි හොරෙන් වැලි ගෙන ගිය ට්‍රැක්ටර් 10ක් අල්ලයි

සුදන්දිරපුරම්හි හොරෙන් වැලි ගෙන ගිය ට්‍රැක්ටර් 10ක් අල්ලයි

ඔවුන් අද (22) මුලතිව් පොලීසිය විසින් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

සුදන්දිරපුරම් ප්‍රදේශයේදී අනවසර වැලි ගොඩදැමීමක් සහ වැලි ප්‍රවාහනය වීමක් සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද වැටලීමකදී අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටර් 10ක් මෙලෙස ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත.
 
දීර්ඝ කාලයක් තිස්සේ බලපත්‍ර සහිතව වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් රහසිගතව මෙම වැලි ජාවාරම සිදුකොට ඇති අතර ඔවුන් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරීක්ෂණ සිදු කරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.
 
wali 1
 
රොමේෂ් මධුෂංඛ - වන්නි 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment