මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක්

මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක්

 

මේ අතර ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන මහතා පත්කර තිබෙන අතර ඒ මහතා ද අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන සරත් චන්ද්‍රසිරි විතාන මහතා අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරයෙකු ලෙස මෙන්ම අතිරේක ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

 

 

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment