රාගම වල්පොල අතර දුම්රිය මාර්ගයේ ගසක් වැටී අවහිරතා


වැසි සහිත කාලගුණය නිසා  රාගම හා වල්පොල අතර දුම්රිය මාර්ගයට අද 7 දහවල් ගසක් කඩාවැටී තිබේ.

මේ හේතුවෙන්

දුම්රිය ගමන්වලට බාධා ඇතිවූ බව වාර්තාවේ.
හැකි ඉක්මණින් යථා තත්වයට පත් කිරීමට ගස ඉවත් කිරීමේ කටයුතු දැන් සිදුවේ.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment