උපාධිධාරීන් 4000කට පත්වීම් දෙන්න කැබිනට් අනුමැතිය.



රජයේ රැකියා සඳහා උපාධිධාරීන් 4000කට ළගදීම පත්වීම් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවති කැබිනට් රැස්වීමේදී මේ සඳහා අනුමැතිය ලබා දී තිබේ.

සම්මුඛ පරීක්ෂණවලට කැඳවා ඉහළ ලකුණු ලබා ගත් උපාධිධාරීන් 4000 ක් මේ යටතේ බඳවා ගැනීමට නියමිතය. එම පිරිස සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment