මේ දිනවල අරලියගහ මැදුරේ ආප්ප

පසුගියදා ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කළ පසුව එම පත්කිරීම
නීතිවිරෝධී බව දක්වමින්

එජාප පාක්ෂිකයින් හඩ නැගූ අතර තම සටන් බිම බවට පත් කරගත්තේ අරලියගහ මන්දිරයයි.
පාර්ලිමේන්තුව විසුරවීමෙන් පසුවත් තවමත් අස්ථාවරව පවතින දේශපාලනය නිසා අරලියගහ මැදුරේ පිරිස රැඳී සිටිිති.
 ඡායාරූපයේ දැක්වෙන්නේ අරලියගහ මැදුරෙ රැඳී සිටින අය වෙනුවෙන් රාත්‍රී ආහාරය සඳහා බාහිරින් ගෙන්වන ලද පිරිසක් ආප්ප පුච්චන අයුරුය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment