උසස් පෙළ ප්‍රතිඵල හෙට (28) දෙන්න බැරිලු


මෙවර උසස් පෙළ ප්‍රතිපල හෙට (28) දිනයේදි නිකුත් කරන බවට ආරංචි පැතිර තිබුණත් එය කළ නොහැකි තත්වයක් උදාවී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත ප්‍රකාශ කරයි.
ප්‍රතිපල නිකුත් කිරිමට තවත්
දින 2-3ක් ගත වනු ඇති බවත් බොහෝ විට 30 හෝ 31 වනු ඇති බවත් හෙතෙම පවසයි.
මේ අවුරුද්දේ විභාග කාලසටහනත් සමග ප්‍රතිපල ලබා දිමේ ක්‍රමවේදය අපි අනුගමනය කරමින් සිටිනවා හැරෙන්න ප්‍රතිපල නිකුත් කිරිමේ ප්‍රමාදයක් යැයි මෙය හැදින්විය නොහැකි බව ඔහු හේතු දක්වා ඇත.

නමුත් ඉකුත් වසරේ සිට උසස් පෙල ප්‍රතිඵල දෙසැම්බර් 28 වැනිදා, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු 28 වැනිදා සහ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර 05 වැනි දා ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය නියෝග කර තිබුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment