හෙල්මලී ගුණතිලකගේ කුළුඳුල් ග්‍රන්ථය 'සහස් පියවර' දොරට වැඩුම 18 දා

 හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය, 2019 ජනවාරි 18 සිකුරාදා දින හවස  3.00ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී
එළිදැක්වෙයි. මෙම උත්සවයේදී ආරාධිත දේශන පවත්වන්නේ සුදර්ශන සමරවීර සහ සහන්  කසීර වික්‍රමසිංහ ය.  සභාව මෙහෙයවීම විදුර ඩයස් අභයගුණවර්ධන විසිනි. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment