අයවැය Highlights Update

https://www.gossiplankanews.com/2019/03/highlights-update-budget-2019.html#more

02:28 PM උසස් තත්ත්වයේ භෝග නිශ්පාදන වැඩි කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා දිස්ත්‍රික්ක පහක ක්‍රියාත්මක කරනවා. පසු අස්වනු තාක්ෂණ  වැඩි කිරිමට කටයුතු කරනවා. දේශගුණික පාලන සැපයුම් පහසුකම් ලබාදීමට පෞද්ගලික අංශයට ආරාධනා කරනවා. පිරිසවිය ණය යෝජනා ක්‍රමය තවදුරටත් පුළුල් කරනවා.

02:25 PM සියලු අමාත්‍යාංශ වල ප්‍රතිපාදන සඳහා වන ප්‍රසම්පාදන වලින් 10%ක් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් වෙන් කරනවා. කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිශ්පාදන බදු අඩුකරනවා.

02:24 PM ජාතික තරුණ සේවා සභාවේ සහතික පත් ලාභීන්ට එන්ටරප්‍රයිස් ණය යෝජනා ලබාදීමේදී ප්‍රමුඛතාව ලබාදෙනවා. මේ දක්වා රුපියල් මිලියන 60000ක් වෙන්කර තිබෙනවා.
කුඩා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ලංකා බැංකුව

තුළ ඒකකයක් ස්ථාපිත කිරිමට මිලියන 500ක් වෙන්කරනවා. ණය ලබාගැනීමේ ගැටලුවක් තිබෙනවා නම් 1925ට කෝල් එකක් දෙන්න.

02:21 PM ගම්පෙරළියට මිලියන 48000ක් වෙන් කර තිබෙනවා. මැතිවරණ කොට්ඨාසයක් වෙනුවෙන් වෙන් කරන ප්‍රතපාදන රුපියල් මිලියන 200 සිට 300 දක්වා වැඩි කර තිබෙනවා. ආගමික මධ්‍යස්ථාන සඳහා වෙන්කර මුදල ලක්ෂ පහේ සිට ලක්ෂ 10 දක්වා වැඩි කර තිබෙනවා.

02:15 PM 2015දී අපට භාර ගැනීමට සිදු‍වුණේ පුපුරා යෑමට ආසන්න කාල බෝම්බයක්. බවත් 2018 අග ඇතිවූ ව්‍යාකූල තාවයන් නිසා රටේ ආර්ථිකය විහාල පසුබෑමකට ලක්වූ බවත් අයවැය හැඳීන්වීම කරමින් මුදල් ඇමතිවරයා කථාව ඇරඹීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment