හිරුණිකාට එජාප රත්මලාන සංවිධායකධූරය

හිරුණිකාට එජාප රත්මලාන සංවිධායකධූරය
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හිටපු කොළොන්නාව ශ්‍රීලනිප ආසන සංවිධායක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ දියණිය වන අතර පසුගිය මැතිවරණයේදී ඇය එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණය තරග කළාය. මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා කොළොන්නාව එජාප සංවිධායකවරයා වශයෙන් කටයුතු කරයි.
 
පසුගිය මහ මැතිවරණයේදී උපුල් ශාන්ත සන්නස්ගල මහතා රත්මලාන එජාප සංවිධායකවරයා වශයෙන් මැතිවරණයට තරග කළ අතර කෙසේ වෙතත් ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට සමත් නොවීය.
 
උපාලි සපරමාදු
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget