කරුණා අම්මාන්ගේ මුල්වී නව ද්‍රවිඩ දේශපාලන පක්ෂයක්


හිටපු නියෝජ අමාත්‍ය කරුනා අම්මාන් නම් වු විනාගමූර්ති මුරලිදරන් මහතාගේ ප්‍රධානත්වනේ අතුරු
නැගෙනහිර එක් කර දේහපාලන කටුුතු සිදු කිරිමට නව දේහපාලන පක්ෂයක් නිර්මාණය කර ඇත. දෙමල එක්සත් නිදහස් පෙරමුණ නමින් මෙම පක්ෂය ක්‍රියාත්මක වෙයි.
සෙනසුරාදා උදේ (217.02.11) මධ්‍යම වීදියේ පෝක්කස් නිවාසයේ මෙහි ආරම්භක අවස්ථාව පැවැත්විණ.
මඩකලපුවේ ඇති ද්‍රාවිඩ පක්ෂයද මෙයට එක්ව ඇත.
හිටපු නියෝජ අමාත්‍ය විනාගමුර්ති මුරලිදරන්ගේ ප්‍රදානත්වයෙන් පැවැති ආරම්භක උලෙලට පක්ෂයේ මහ ලේකම් ලෙස මඩකලපුව දිස්ත්‍රික් සිවිල් සංවිධානයේ සභාපති විමලදාස් මහතා පත් කර ඇත.
පක්ෂ ලියාපදිංචි කිරිම ඉක්මනින් සිදු කිරිමටත් මඩකලපුවේ පක්ෂ කාර්යාල විවෘත කිරිමටත් මෙහිදි තිරණය කරන ලදි.

(මඩකලපුව - ජවුෆර්කාන්)



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment