‘වයිබර්‘ තහනම පමණක් අද 13 අගහරුවාදා රාත්‍රියෙන් නිමයි


පසුගිය දිනවල ඇතිවූ ජාතිවාදී ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අත්හිටුවා තිබූ සමාජ ජාලා කිහිපයෙන් එකක් වූ
වයිබර් අද 13 රාත්‍රියේ

සිට මුදාහැරීමට රජය සූදානම් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක දැක්වේ.
කෙසේ වෙතත් ෆේස් බුක් මත පනවා තිබූ තහනම තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඩිජිටල් ඇමති හරින් පවසා තිබුනේ එය 16 සිකුරාදා වනවිට ඉවත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවකි.
වයිබර් සමාජ ජාලය (Viber) නිදහස් කිරීම පිළිබද රජයේ නිවේදනය පහතින්


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment