මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයට පවතින වැසි හේතුවෙන් හපුතලේ බෙරගල මාර්ගයේ හපුතලේ කදෙන් විශාල ජල ධාරා මාර්ගයට වැටෙමින් තිබේ.
මෙලෙස දිය ඇලි කීපයකින්ම නිර්මාණය වී ඇති අතර එවැනි දිය ඇලි කීපයක් කැමරාවේ මෙසේ සටහන් විය. මෙම මාර්ගයේ අධික මීදුම් තත්වයක්ද සවස් කාලයේ පවතින බැවින් ප්‍රවේශමෙන් මාර්ගයේ ගමන් කරන ලෙසද පොලීසිය ඉල්ලා සිටී.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment